පද්ධති ප්‍රවේශය
-
පද්ධති ලිපිනය ආයතනය මගින් ඔබට දැනුම් දේ.
-
පද්ධති ප්‍රවේශය සඳහා ආයතනය විසින්ම ඔබට ලබා දී ඇති username සහ password භාවිතා කරන්න
Login පිටුව ( Login Page )

Login පිටුවට data ඇතුළත් කිරීම

1
Username ඇතුළත් කරන්න2
Password ඇතුළත් කරන්න3
login බටනය click කරන්නPassword වෙනස් කිරීම

1
නව Password ඇතුළත් කරන්න2
login බටනය click කරන්නnote
මෙම පිටුව දිස්වන් නේ ඔබ පද්ධතියට ඇතුළත්වන පළමු අවස්ථාවේදී හෝ ආයතනය විසින් සිදු කරන ලද යාවත්කාලීන කිරීම් වලදි පමණයි.